inner-slide3.jpeg
inner-slide3.jpeg
"සතිමත් සිප්හල" නවම් පුර පසළොස්වක පොහොය වැඩසටහන

"සතිමත් සිප්හල" නවම් පුර පසළොස්වක පොහොය වැඩසටහන

නවම් පුර පොහොය වැඩසටහන "සතිමත් සිප්හල" 2024 පෙබරවාරි 22 වනදා 12 ශ්‍රේණියේ නව සිසුන් 180කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අප පාසලේ සහකාර විදුහල්පති පූජ්‍ය තඹුත්තේගම විජයධම්ම හිමිපාණන් වහන්සේගේ හා විදුහල්පතිතුමන්ගේ මගපෙන්වීම යටතේ බෞද්ධ සංගමය හා උ/පෙළ අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

Latest News

"සතිමත් සිප්හල" නවම් පුර පසළොස්වක පොහොය වැඩසටහන

නවම් පුර පොහොය වැඩසටහන "සතිමත් සිප්හල" 2024 පෙබරවාරි 22 වනදා 12 ශ්‍රේණියේ නව සිසුන් 180කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තෛපොංගල් දිනය සැමරීම

ප්‍රධානතම හින්දු සංස්කෘතික මංගල්‍යයක් වන තෛපොංගල් උත්සවය සැරීම අප පාසලේ දමිළ භාෂාව උගන්වන ගුරු භවතුන්ගේ මෙහෙයවීමෙන්

අලුත් අවුරුදු උත්සවය 2024

2024 වර්ෂයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් හා විද්‍යාලයේ අනෙකුත් සියලුම දරුවන්ගේ සහභාගිත්වයෙන්  අභිමානවත් ලෙස පවත්වන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරූ සෙනරත් පරණවිතානීය දූදරුවන්.

ශිෂ්‍ය නායක කඳවුර 2024

2024 මැයි මස 24 වන දින පවත්වන්නට  ෙයදුණු  ෙසනරත් පරණවිතාණ ජාතික පාසෙල් ශිෂ්‍යනායක කදවුර සදහා පාසෙල් ශිෂ්‍යනායකයින්  50 දෙනකු පමණ සහභාගි විය. ඉතාමත් උද්ෙයා්ගෙයන් සිසුන් සියලු දෙනාම ක්‍රියාකාරකම් සදහා සහභාගි විය.