මිනුවන්ගොඩ
2024 මැයි මස 24 වන දින පවත්වන්නට ෙයදුණු ෙසනරත් පරණවිතාණ ජාතික පාසෙල් ශිෂ්‍යනායක කදවුර සදහා පාසෙල් ශිෂ්‍යනායකයින් 50 දෙනකු පමණ සහභාගි විය. ඉතාමත් උද්ෙයා්ගෙයන් සිසුන් සියලු දෙනාම ක්‍රියාකාරකම් සදහා සහභාගි විය.
නවම් පුර පොහොය වැඩසටහන "සතිමත් සිප්හල" 2024 පෙබරවාරි 22 වනදා 12 ශ්‍රේණියේ නව සිසුන් 180කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ප්‍රධානතම හින්දු සංස්කෘතික මංගල්‍යයක් වන තෛපොංගල් උත්සවය සැරීම අප පාසලේ දමිළ භාෂාව උගන්වන ගුරු භවතුන්ගේ මෙහෙයවීමෙන්
2024 වර්ෂයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් හා විද්‍යාලයේ අනෙකුත් සියලුම දරුවන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් ලෙස පවත්වන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරූ සෙනරත් පරණවිතානීය දූදරුවන්.