inner-slide3.jpeg
inner-slide3.jpeg
පාසල ආරම්භ වූ දිනය 1867.01.08
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 20209
සංගණන අංකය 01502
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය මිනුවන්ෙගාඩ
කොට්ඨාසය මිනුවන්ෙගාඩ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිනුවන්ෙගාඩ
ග්‍රාම සේවක වසම පහළ උඩුගම්ෙපාළ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 131
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 43
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1508
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 131
පාසලේ වර්ණය රතු,  මෙරොන්