නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඒ. ඒ. නිශාන්ත
රටක ජීවනාලිය වූ අධ්‍යාපනය රටක සංවර්ධන බලවේගය වේ. එබඳු වැදගත් ක්‍රියාවලියක් සඳහා කළමනාකරණයෙහි කොටස්කරුවන් වූ අප හට පැවරී ඇත්තේ ඉතා වටිනා කාර්යභාරයකි. දිනෙන් දින වෙනස් වන්නා වූ ලෝකයට ගැලපෙන දැනුම අවබෝධය යන සරල බුද්ධිමය හැකියාවන්ගේ සිට විමර්ශනශීලී ගවේෂණශීලී චින්තනයට හා නිර්මාණාත්මක කුසලතාවලින් හෙබි බුද්ධිමත් මෙන්ම මෘදු කුසලතාවලින් පිරිපුන් සමබර පෞරුෂයක් සහිත දරු පිරිසක් සඳහා මහඟු තෝතැන්නක් බවට මිහින්තලා විදුබිම පත් කිරීම අප සතු යුතුකම මෙන්ම වගකීම වන්නේය.
ඒ. ඒ. නිශාන්ත
නියෝජ්‍ය විදුහල්පති
සෙනරත් පරණවිතාන ජාතික පාසල.