ප්‍රධානතම හින්දු සංස්කෘතික මංගල්‍යයක් වන තෛපොංගල් උත්සවය සැරීම අප පාසලේ දමිළ භාෂාව උගන්වන ගුරු භවතුන්ගේ මෙහෙයවීමෙන්
2024.02.07 දිනදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මේ සුවිශේෂී අවස්ථාව සදහා දමිළ භාෂාව හදාරන සිසුන්, නර්තන හදාරන සිසුන් හා මාධ්‍ය අංශයේ සිසුන් සහභාගී විය






